News Line| Off Air
Generic placeholder image

Dec
20

කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

535 Views


කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

නත්තල් දින සෑම දේවස්ථානයකටම අමතර ආරක්ෂාවක් ලබාදෙන ලෙසට තමන් රජයෙන් ඉල්ලා සිටි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කළා.

පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූවන් මෙනෙහි කරමින් මෙවර නත්තල චාම් අයුරින් සමරන ලෙස කොළඹ අගරදගුරු නිල නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post