News Line| Off Air
Generic placeholder image

Dec
20

ශ්‍රී ලංකා පළමු ඉනිම පකිස්ථානයට වඩා ලකුණු 45 ඉදිරියෙන්

896 Views


ශ්‍රී ලංකා පළමු  ඉනිම පකිස්ථානයට වඩා ලකුණු 45 ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණඩායම සහ පාකිස්ථානය කණඩායම් අතර පවතින දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා පක්සිතනයට වඩා ලකුණු 45 මේ වන විට ඉදිරියෙන් පසුවෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 08 ක දැවි ලබා ගෙන සිටින ලකුණු ප්‍රමාණය 236 කි.

පකිස්ථානය සිය පළමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 191 ක් පමණයි.


News Articles
Latest Videos
Most Popular Post