News Line| Off Air
Generic placeholder image

Dec
21

මීනගයා අද ධාවනය නොකෙරෙයි

605 Views


මීනගයා අද ධාවනය නොකෙරෙයි

කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා රාත්‍රී 7ට ධාවනය කිරීමට නියමිත මීනගයා දුම්රිය අද ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

කැකිරාව සහ අනුරාධපුරය අතර මොරගොල්ලාගම ප්‍රදේශයේදී අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගය අවහිර වීම ඊට හේතුව බව එහි ප්‍රකාශකයෙකු පැවසුවා.

අදාළ අවහිර වීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post