News Line| Off Air
Generic placeholder image

Dec
21

උත්සව සමයේ ආරක්ෂාව තර කිරිම සදහා විශේෂ සැලැස්මක්

646 Views


උත්සව සමයේ ආරක්ෂාව තර කිරිම සදහා විශේෂ සැලැස්මක්

උත්සව සමයේ විශේෂ සැලැස්මක් යටතේ ආරක්ෂාව තර කිරිමට ත්‍රිවිධ හමුදා සහ පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළා.

ඒ යටතේ කතෝලික ප්‍රජාව විශාල වශයෙන් සිටින ප්‍රදේශ ආවරණයවන පරිදි ජනතාවගේ ආරක්ෂාව සහතික කිරිම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනිමට අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය පැවසුවා.

මේ වන විටත් ජනතාවගේ ආරක්ෂාව තර කිරිම සඳහා අතිරේක භට පිරිස් යෙදවිමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post