News Line| Off Air
Generic placeholder image

Dec
21

විදේශ රටවලින් පැමිණෙන මිස් කෝල් ගැන අවධානයෙන් සිටින්න

2141 Views


විදේශ රටවලින් පැමිණෙන මිස් කෝල් ගැන අවධානයෙන් සිටින්න

ජංගම දුරකථන වලට විදේශ රටවලින් පැමිණෙන මිස් කෝල් හෙවත් එක වරක් නාද වන ඇමතුම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම සංගමයට ලැබුණු වාර්තා අනුව සිදුකළ සොයා බැලීමකදීයි මේ පිළිබඳව අනාවරණය වූ බව සදහන්.

විශේෂයෙන් මැදපෙරදිග සහ ඉන්දියාවෙන් වැඩි වශයෙන් එක වරක් පමණක් නාද වී පැමිණෙන ඇමතුම් ලැබුණු පසු යළි එම අංකයට දුරකථන ඇමතුමක් ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජංගම දුරකථන පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post