News Line| Off Air
Generic placeholder image

Dec
22

කෝලිගේ අපුරු නත්තල් තෑග්ග

843 Views


කෝලිගේ අපුරු නත්තල් තෑග්ග

ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක විරාත් කෝලි නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී තෑගි භෝග රැසක් රැගෙන කොල්කටා නුවර පිහිටි ළමා නිවාසයකට පැමිණ තිබෙනවා.

එහිදී එහි සිටි දරුවන් මවිත කරමින් එම දරුවන්ට තෑගි භෝග බෙදා දෙමින් දරුවන් සතුටු කල ඔහු තවත් පුදුමයට පත් කරමින් නත්තල් සීයා ලෙස සැරසී සිටියේ තමන් බව පෙන්වමින් සිය පැළද සිටි රැවුල සහ තොප්පිය ඉවත් කර ඇති අතර ඒ හේතුවෙන් දරුවන් වඩා සතුටට පත් වූ බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post