News Line| Off Air
Generic placeholder image

Dec
22

මහ මැතිවරණය අප්‍රේල් මස අවසානයෙදී?

620 Views


මහ මැතිවරණය අප්‍රේල් මස අවසානයෙදී?

වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ අප්‍රේල් මස අග මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ පාර්ලිමේන්තුව මාර්තු 3 දා විසුරුවා හැරීමට කටයුතු කරන බවත් මහ මැතිවරණයේදී අන්තවාදි කුඩා පක්ෂවලට හසු නොවී තනි ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට බලාපොරොත්තු වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post