News Line| Off Air
Generic placeholder image

Dec
22

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවට ලබන මාසයේදී තිත

748 Views


අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවට ලබන මාසයේදී තිත

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට පියවර ගන්නා බව වාර්තා වෙනවා. මේ සදහා මේ වන විට සියලු කටයුතු සුදානම් බවයි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සදහන් කරන්නේ.

ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීම ලබන මාසය තුළ බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post