ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි.
කෙසේ වෙතත් මත භේදාත්මක නිතිය පිලිබදව අවසාන තීන්දුව ඉරාන කැපකරු සභාව විසින් සම්මත කල යුතු වන අතර එය තවම ප්‍රකාශයට පත් කර නැහැ.