News Line| Off Air
Generic placeholder image

Dec
23

කථානායකවරයා සහ එජාප මන්තී‍්‍රවරුන් පිරිසක් අතර අද හමුවක්

591 Views


කථානායකවරයා සහ එජාප මන්තී‍්‍රවරුන් පිරිසක් අතර අද හමුවක්

කථානායකවරයාගේ දැනුම්දීම මත අද එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් කථානායක කරු ජයසූරිය මහතා හමු වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post