News Line| Off Air
Generic placeholder image

Dec
23

රජයේ රැකියා ලක්ෂය ලබා දෙන්නේ මේ අයටයි

2113 Views


රජයේ රැකියා ලක්ෂය ලබා දෙන්නේ මේ අයටයි

වත්මන් රජයේ ප්‍රතිපත්ති අතර සැලකෙන රජයේ රැකියා ලක්ෂය ලබා දෙන ව්‍යාපෘතිය සදහා සුදුසුකම් වන්නේ අඩු ආදායම් ලාභී සමෘද්ධි පවුල්වලින් තෝරා ගන්නා අයට වන අතර එමෙන්ම වැනි එක ඔහු අපොස සාමාන්‍ය පෙළට වඩා පහළ මට්ටමක අධ්‍යාපනයක් ලබා තියෙන අයෙක් විය යුතු බවත් ය.

එමෙන්ම මෙලෙස රජය සේවයට බදවා ගත් අයට සමෘද්ධිය ලබා දීම සිදු නොකරන බවද පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post