News Line| Off Air
Generic placeholder image

Dec
23

කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

801 Views


කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ උඩප්පුව, පොලීසිය එක්ව පල්ලිවාසල්පාඩු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.

ඊයේ (22) සිදු කළ වැටලීමකදි මෙම කේරළ ගංජා සමඟ මෙම පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇති අතර මොහු වයස අවුරුදු 44 ක් වන කොන්තන්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්.

එමෙන්ම එම පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා උඩප්පුව පොලිසිය වෙත භාරදීමට කටයුතු සිදුකෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post