ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩි ආරක්ෂාවක් ලබා දීම අරමුණු කරගෙන විශේෂ ආරක්ෂක රථ 04ක් යෙදවීම සදහා ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ අනුව කුලී පදනම මත ටෙන්ඩර් පටිපාටියට අනුව මෙම විශේෂ ආරක්ෂක කුලී රථ 04 ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.