News Line| Off Air
Generic placeholder image

Dec
23

නත්තල් දින දිවයිනේ පුරා සියලු සුරා සැල් වැසෙයි

1474 Views


නත්තල් දින දිවයිනේ පුරා  සියලු සුරා සැල් වැසෙයි

මේ 25 වන දින දිවයින පුරා සියලු සුරා සැල් වසා දැමෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර තිබෙනවා.

මෙම කොන්දේසි කඩන වෙළෙදුන්ට එරහිව නීත්‍යානුකූල පියවර ගැනීමටත් සියලු සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි භාර ගැනීම සඳහා අංක 1913 දරන හෙටි දුරකතන අංකයට ඇමතීමට අවස්ථාව ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post