News Line| Off Air
Generic placeholder image

Dec
23

අංගොඩ ලොක්කගේ සමීපතමයෙක් අල්ලයි

621 Views


අංගොඩ ලොක්කගේ සමීපතමයෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වු ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වු පුද්ගලයෙකු හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

ඔහු සතු තිබී හෙරොයින් ග්‍රැම් 26 කට අධික තොගයක් සොයාගෙන තිබෙන අතර සැකකරු ඉදිරි විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදුන් බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post