News Line| Off Air
Generic placeholder image

Dec
23

යාපනයේ සිතුවම් කරන තරුණයින් සමග එක් වුණු යෝෂිත සහ ඔහුගේ බිරිද

789 Views


යාපනයේ සිතුවම් කරන තරුණයින් සමග එක් වුණු යෝෂිත සහ ඔහුගේ බිරිද

පසුගියදා සංචාරයක නිරත වන අතර තුර යාපනයේ සිතුවම් අදින තරුණ තරුණියන් හමු වුනු යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිදට විශාල ප්‍රතිචාරයක් හිමි වූ බව වාර්තා වෙනවා.

ඔවුන් සමග සිතුවම් ඇදීමට ද යෝෂිත සහ ඔහුගේ බිරිද එක් වූ බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post