ෆින්ලන්තයේ ලැප්ලෑන්ඩ් ප්‍රදේශයට අවස්ථා ගණනාවකදී උතුරු එළි දර්ශනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය දැකගැනීම සඳහා සංචාරකයන් බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
හිරුගෙන් නිකුත් වන විද්‍යුත් ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ ඇති අංශු එකතුවීමෙන් මෙම උතුරු එලි නිර්මාණය වන බව පරිසරවේදියෝ සදහන් කරනව.