News Line| Off Air
Generic placeholder image

Dec
24

වාන් දමන ජලාශ ප්‍රමාණය පහළට

654 Views


වාන් දමන ජලාශ  ප්‍රමාණය පහළට

වාන් දමන ජලාශ සංඛ්‍යාව 32 දක්වා අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත් කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් සෝමාවතිය ප්‍රදේශයේ ගංවතුර අවධානම තවදුරටත් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇති බැවින් මැදිරිගිරිය, කහඹියාව, පඹුරාන, පල්ලිය ගොඩැල්ල යන ප්‍රදේශවල ජනතාව තවදුරටත් ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post