රාජගිරිය ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට ඇප ලබා දෙනවද යන්න පිලිබදව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද දැනුම්දීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මිට පෙරද ඇප ලබා දෙන ලෙස මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබුනද එහිදී අධිකරණය දැනුම් දුන්නේ ඇප ඉල්ලීමට අදාල නියෝගය පසුව ලබා දෙන බවත් එනෙම ඒ අනුව ඇප ඉල්ලීමට අදාළ නියෝගය අද ලබාදීමට නියමිතව තිබෙනවා.