සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
මේ හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති අතර පස් කඳු කඩා වැටීම් සහ නාය යෑම් ද හටගෙන ඇති බව සදහන්.