News Line| Off Air
Generic placeholder image

Dec
26

සැකකටයුතු ලෙස හැසුරුණු 5ක් ජා ඇල දී අල්ලයි

524 Views


සැකකටයුතු ලෙස හැසුරුණු 5ක් ජා ඇල දී අල්ලයි

ජා ඇල ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු 5 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෑන් රථයක් පරික්ෂා කිරිමේදී එහි ගමන් කළ පුද්ගලයින්ගේ සැක කටයුතු හැසිරිම සහ පරස්පර අදහස් ප්‍රකාශ කිරිම මත ඔවුන් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

මෙම පුද්ගලයින් අවුරුදු 28ත් 30ත් අතර වයසේ පසුවන මට්ටක්කුලිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

මොවුන් වැඩිදුර පරික්ෂණ සදහා ජා ඇල පොලිසියට භාරදිමෙන් අනතුරුව ඊයේ දිනයේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ලබන ජනවාරි 03 වන දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට වත්තල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post