News Line| Off Air
Generic placeholder image

Dec
26

පොලිස් පරීක්‍ෂක ප‍්‍රභාත් පරණවිතාන යළි සේවයට

608 Views


පොලිස් පරීක්‍ෂක ප‍්‍රභාත් පරණවිතාන යළි  සේවයට

පානදුර උතුර පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රභාත් පරණවිතාන මහතා ටී 56 ගිනිඅවි දෙකක් අතුරුදන්වීමේ සිද්ධියක් හේතුවෙන් සේවය අත්හිටුවනු ලැබු අතර ඒ මහතාව නැවත සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ මීගමුව කොට්ඨාසයට අනියුක්තවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම සේවයේ පිහිටුවීම සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post