ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.