News Line| Off Air
Generic placeholder image

Dec
27

ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහලට

595 Views


ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහලට

අනෙකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව මේ වසර අවසානය වන විට වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000 කට අධික බව ත් එය පසුගිය වසරට සාපේක්ෂව 50% කින් ඉහළ යෑමක් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post