ලබන වසරේදී අලුතින් ධාවනය සදහා දුම්රිය අටක් එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
එමෙන්ම දුම්රිය මගීන්ට වඩා කාර්යක්ෂම දුම්රිය සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින් ටිකට්පත් ලබාදීම කඩිනම් කිරීම සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේද හඳුන්වාදෙන බවත්, දුම්රිය කාලසටහන් සදහා විද්‍යුත් නාම පුවරු ලබා දෙන බවටත් වැඩි දුරටත් වාර්තා වෙනවා.