News Line| Off Air
Generic placeholder image

Dec
27

රාජිත සේනාරත්න ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

700 Views


රාජිත සේනාරත්න ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අතිරේක මහේස්ත්‍රාත්වරියක් මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post