News Line| Off Air
Generic placeholder image

Dec
27

පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාවහන් වව්චර් ජනවාරි මුල් සතියේ

1118 Views


පාසල් දරුවන්ට  නිල ඇඳුම් සහ පාවහන් වව්චර් ජනවාරි මුල්  සතියේ

පාසල් දරුවන්ට ජනවාරි මස 03වනදා වන විට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර් පත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව විවෘත වෙළදපොලෙන් නිල ඇඳුම් සහ පාවහන් ලබා ගැනීමට ඒ හරහා දරුවන්ට හැකියාව ලැබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post