News Line| Off Air
Generic placeholder image

Dec
28

ළදරුවන්ගේ ඇදුම් වලට සෞඛ්‍ය ආරක්ෂිත සහතිකයක්

775 Views


ළදරුවන්ගේ ඇදුම් වලට සෞඛ්‍ය ආරක්ෂිත සහතිකයක්

ළදරුවන්ගේ ඇදුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කිරීම සදහා ‘හොද ඇදුමක්-සුව දිවියක්’ වැඩසටහනට අනුව ළදරු ඇදුම් සදහා ‘ජාතික සෞඛ්‍ය ආරක්ෂක සහතිකය” නමින් රජයෙන් සහතිකයක් ලබාදීමේ වැඩසටහන එළිදැක්වා තිබෙනවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකදී මෙම එළිදැක්වීම සිදුවුණා.

ඒ අනුව ඉදිරියේදී ළදරු ඇදුම් සදහා ශ්‍රී ලංකා පේෂකර්ම ඇගළුම් ආයතනයේ අනුමත සලකුණක් පැළදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post