නව දුම්රිය කට්ටල 8ක් ලබන ජනවාරි මස සිට ධාවනයට එක් කිරීමට සුදානම් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මෙම නව දුම්රිය කට්ටල 08
චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද අතර අද මෙම නව දුම්රිය කට්ටල අද දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව තිබෙනවා.