News Line| Off Air
Generic placeholder image

Dec
30

ඇමෙරිකාවේ ටෙක්සාස්හි පල්ලියක වෙඩි තැබීමක්

938 Views


ඇමෙරිකාවේ ටෙක්සාස්හි පල්ලියක වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පල්ලියක නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඒම දේවස්ථානයේ උදෑසන දේව මෙහෙය අතරතුර වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මෙම වැඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 02 නෙකු මියගොස් ඇති අතර එම වෙඩි තැබීම සිදු කල පුද්ගලයාද එම අවස්ථාවේ සභාවේ සිටි පුද්ගලයෙකු සිදු කල වෙඩි තැබීමකින් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සදහන් කරනවා.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post