ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දමා තිබූ බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසුව නව මුහුණුවරකින් හෙට මධ්‍යම රාත්‍රියේ නාද කිරීමට නියමිතයි.
මෙම කුලුණ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා 2017 වසරේ සිට වසා දැමුණු අතර වැදගත් අවස්ථාවන්හිදී පමණක් සීනුව නාද කිරීමට පියවර ගෙන තිබෙනවා.
අමෙරිකානු ඩොලර් බිලියන මිලියන 5.2 ක් වැය කරමින් සිදුකරන කුලූණේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වසරේ නිම කිරීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කළා.