News Line| Off Air
Generic placeholder image

Dec
30

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

952 Views


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව අද උදෑසන 10 ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

පැය 3 යි විනාඩි විස්සක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පස්වරු 1.20ට පමණ ඉන් පිටව ගොස් ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post