දිවයින පුරා අදත් වැසි රහිත කාලගුණ තත්වයක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 35 ඉක්මවන බවයි වාර්තා වන්නේ.