ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබද ඉකුත්දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් මහත්මිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ වැරදි ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මත මෙම නිලධාරිනිය අත්අඩංගුවට ගනු ලැබුවා.