News Line| Off Air
Generic placeholder image

Dec
30

තිසර පෙරේරා යුධ හමුදාවට එක් වෙයි

1104 Views


තිසර පෙරේරා යුධ හමුදාවට එක් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ඊයේ දිනයේ ශ්‍රී ලංකා යුධ හමුදාවට ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙක් වශයෙන් එක්ව තිබෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් තිසර පෙරේරා මෙලෙස යුධ හමුදාවට එක්වී තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post