News Line| Off Air
Generic placeholder image

Dec
30

උතුරු පළාතටත් නව ආණ්ඩුකාරවරියක්

539 Views


උතුරු පළාතටත් නව ආණ්ඩුකාරවරියක්

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් අද ජනාධීපති ගෝඨාභය රාජකප්ෂ මහතා ඉදිරියේ දිවුම්රු දුන්නා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියෙකු වන ඇය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර වව්නියාව සහ මඩකලපු දිසාපතිවරිය ලෙස කටයුතු කර තිබෙනවා.

පසුව, රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත් කෙරුණ් වත්මන් රජය යටතේයි.

මේ අනුව පළාත් නවය සඳහාම නව ආණ්ඩුකාරවරුන් පත් කර අවසන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post