අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ඇමති වැටුප අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා යෙදවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඒ මහතාගේ දෙසැම්බර් මාසයේ වැටුප පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ දී පාසල් දරුවන් පිරිසකට පාසල් උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා.