News Line| Off Air
Generic placeholder image

Dec
31

රාජිත තවමත් රෝහලේ

539 Views


රාජිත තවමත්  රෝහලේ

දු වෑන් මාධ්‍ය හමුවට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර සිටි ඊයේ (31) ඇප මත මුදාහැරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වනවිටත් කොළඹ ලංකා පෞද්ගලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ ඇප නියම කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post