News Line| Off Air
Generic placeholder image

Dec
31

නව නිපැයුම්කරුවන්ට එළඹෙන වසරේ සහන රැසක්

684 Views


නව නිපැයුම්කරුවන්ට එළඹෙන වසරේ  සහන රැසක්

ලබන ජනවාරි මාසයේ මුල සිට නව නිපැයුම්කරුවන් සදහා රජය විසින් සහන රැසක් ලබා දෙමින් ඔවුන් දිරිමත් කිරීම සදහා වැඩ පිළිවෙලක් සිදු කිරීමට සුදානම් බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පවසනවා.

විශේෂයෙන්ම එම වැඩ පිළිවෙලේ පළමු පියවර වශයෙන් නව නිපැයුම්කරුවන් හඳුනාගෙන ඔවුන් නිපැයුම් වලදී මුහුණ දෙන ගැටළු පිලිබදව අවබෝධයක් ලබාගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post