News Line| Off Air
Generic placeholder image

Dec
31

විශ්වවිද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම සියයට 25 කින් වැඩි කෙරේ

616 Views


විශ්වවිද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම සියයට 25 කින් වැඩි කෙරේ

ලබන වසරේදී විශ්වවිද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම සියයට 25 කින් වැඩි කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

එමෙන්ම යුනිවර්සිටි කොලේජ් 100 ක් ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.

වෙනත් අරමුණු සහ ජාතික අරමුණුවලට පටහැනිව, අනිසි ලෙස රාජ්‍ය සම්පත් භාවිත කරමින් පවත්වාගෙන යන ඩිප්ලෝමා සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post