News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
1

කොළඹ – මහනුවර වායු දූෂණය ඉහලට

1570 Views


කොළඹ – මහනුවර වායු දූෂණය ඉහලට

කොළඹ සහ මහනුවර ප්‍රදේශවල වායු දූෂණය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා.

එම සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ සිට මෙම තත්ත්වය නිරීක්ෂණය වන බවයි. නව වසර උදාවත් සමඟ පැවැත්වූ ගිණිකෙළි සංදර්ශන ද කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාමට හේතු වී ඇති බව සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post