වත්මන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කරන්නේ නම් එය සම්මත කිරීම සඳහා අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
ඊයේ මීගමුව ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.