News Line| Off Air
Generic placeholder image

Jan
1

බැතිමතුන්ට සුබ පැතුම් පිරිනමමින් සිටි පාප් වහන්සේ නොසිතූ සිද්ධියකට මුහුණපායි

1061 Views


බැතිමතුන්ට සුබ පැතුම් පිරිනමමින් සිටි පාප් වහන්සේ නොසිතූ සිද්ධියකට මුහුණපායි

නව වසර උදාවට පෙර වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැති සන්ධ්‍යා දිව්‍ය පූජාවෙන් පසු බැතිමතුන්ට සුබ පැතුම් පිරිනමමින් සිටියදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නොසිතූ සිද්ධියකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

ඒ ජනතාව මධ්‍යයේ ගමන්ගන්නා අතරතුර කාන්තාවක් පාප් වහන්සේගේ එක් අතක් වැරෙන් අල්ලා ඇය දෙසට ඇදීම හේතුවෙන්.

එහිදී අපහසුතාවට පත්වීම නිසා උන් වහන්සේ සිය අත ඇගෙන් මුදාගැනීමට දැඩි උත්සාහයක් දැරූ බව විදෙස් වාර්තා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post