News Line| Off Air
Generic placeholder image

Jan
2

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්

662 Views


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුවයි.

පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මීට පෙර පොලිස් නීති කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post