News Line| Off Air
Generic placeholder image

Jan
2

අද සවස් වරුවේ වැසි

554 Views


අද සවස් වරුවේ වැසි

දිවයින පුරා විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර හා ඌව පළාත්වලත් අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

එමෙන්ම උතුරු , උතුරු මැද ,නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post