News Line| Off Air
Generic placeholder image

Jan
2

ත්‍රීරෝද රථ ගාස්තු පහලට

1071 Views


ත්‍රීරෝද රථ ගාස්තු පහලට

රජයෙන් ලැබුණු බදු සහන හේතුවෙන් තී‍්‍රරෝද රථ වලට බලපෑ බදු ඉවත් කිරීම් සහ තී‍්‍රරෝද රථ අමතර කොටස් මිල පහළ බැසීම, නිසා එයින් ලැබුණු සහන ජනතාවටද ලබා දීම අරමුණු කරගෙන තී‍්‍රරෝද රථ ගාස්තු වහාම අඩු කිරීමට තීරණය කර ඇති බව තී‍්‍රරෝද රථ හිමියන්ගේ සංගමය සදහන් කරනවා.

ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 10කින් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 05කින් ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post