News Line| Off Air
Generic placeholder image

Jan
3

ජනතාවට තවත් සහනයක්

3904 Views


ජනතාවට තවත් සහනයක්

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ලියාපදිංචි අංකය සහිත වාහන අංක තහඩු සමග නිකුත් කරන අංකය ඇතුළත් ස්ටිකරය සදහා අය කර ගන්නා මුදල පහල දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබී ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව රුපියල් 750 ක් අයකර ගැනීමට නියමිතව තිබු එම මුදල රුපියල් 250ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් එමෙන්ම මෙය අද සිට කි‍්‍රයාත්මක බවත් යතුරු පැදි සදහාද මෙම ස්ටිකරය නිකුත් කරන ලෙස ද උපදෙස් ලබාදී ඇති බවයි මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post