News Line| Off Air
Generic placeholder image

Jan
3

සූදු කෙලිමින් සිටි බදුල්ල ඩිපෝ සේවකයින් 07 ක් අල්ලයි

771 Views


සූදු කෙලිමින් සිටි බදුල්ල  ඩිපෝ සේවකයින් 07 ක් අල්ලයි

බදුල්ල ලංගම ඩිපෝ සේවකයින් 07දෙනෙකු රාජකාරි වෙලාවේදී සූදු කෙලිමින් සිටියදි පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ඔවුන් ලග තිබී රුපියල් අටදහස් නව සියයක මුදලක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්දයෙන් පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර සැකකරුවන් අද ) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post