News Line| Off Air
Generic placeholder image

Jan
3

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය මගීන්ට ඇරයුමක්

858 Views


දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය මගීන්ට ඇරයුමක්

දුම්රිය මගීන්ගේ ස්වෙච්ඡා දායකත්වයෙන් දුම්රිය මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

සියලු දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙල ලබන මාර්තු මාසයේ සිට ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

එම වැඩපිලිවෙල යටතේ ලංකාවේ හොදම දුම්රිය ස්ථානය තෝරා ගැනීමද සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post