Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Crown play. Crownplay vor der Wahl ansehen.
Players comparing casino platforms can look at Crown play. Crownplay for slots, live games and regular promotional offers.
Nationalcasino is worth checking if you like mixing slots, live tables and casino promotions in one place. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Spinania est un nom à garder en tête. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Casino ohne LUGAS kann Spielern gefallen, die gern zwischen Slots, Tischspielen und Live-Dealer-Runden wechseln. Die Auswahl macht den Wechsel zwischen Slots und Live-Tischen einfacher.
Online Casinos ohne deutsche Lizenz eignet sich für Spieler, die mehrere Spielarten statt nur einer Kategorie möchten. Die Mischung passt zu Spielern, die lieber wechseln, statt immer dieselben Titel zu spielen.
Wenn du gern neue Slots ausprobierst und Casino-Aktionen vergleichst, ist Casino ohne LUGAS ein Name, den du dir merken kannst. Das ist praktisch für Spieler, die sowohl die Spieleauswahl als auch aktuelle Angebote prüfen.
For anyone interested in free spins, casino bonuses and a broad game lobby, betmica is another option to explore.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, lucky8 casino est un nom à garder en tête. Cela permet aussi de comparer les promotions sans se limiter à une seule catégorie.
spinfin mérite un coup d'œil si vous aimez combiner machines à sous, tables en direct et promotions de casino. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
savaspin est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Nvcasino vor der Wahl ansehen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Lucky8 est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Stake Casino est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Wenn dir Vielfalt wichtig ist, gehört Casino ohne OASIS zu den Casino-Namen, die einen Vergleich wert sind.
Wanneer de vaste slots wat saai worden, biedt Kokobet Casino een andere casino-optie om te bekijken.
Those who like bonus offers and a varied casino lobby can add mrbaron casino to their comparison list. The variety makes it easier to switch between casual slots and live-table sessions.
If you like discovering new slots and checking casino promotions, zizobet is a name worth keeping in mind. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
lalabet casino is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
winbeast kan interessant zijn voor spelers die graag wisselen tussen slots, tafelspellen en live dealer-games. Die mix past bij spelers die liever wisselen dan steeds dezelfde titels spelen.
Voor liefhebbers van free spins, bonussen en een brede spelkeuze is Lolajack een extra optie om te ontdekken.
Als je graag nieuwe slots ontdekt en casino-aanbiedingen vergelijkt, is Hadesbet een naam om in gedachten te houden. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
Winbet is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. De variatie maakt het makkelijker om tussen slots en live tafels te wisselen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, spinformula est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Unique Casino peut intéresser les joueurs qui veulent plusieurs types de jeux plutôt qu'une seule catégorie. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Les amateurs de casino qui comparent variété et promotions peuvent regarder Lucky31 avant de choisir.
If variety matters when choosing a casino, chanze is one of the names worth comparing.
legionbet casino is a useful choice for players who want several game types instead of sticking to one category. The variety makes it easier to switch between casual slots and live-table sessions.
casino Malina może odpowiadać osobom, które lubią przełączać się między automatami, grami stołowymi i live casino. Dzięki temu można porównywać promocje bez skupiania się na jednej kategorii.
Players comparing casino platforms can look at spinmillion casino for slots, live games and regular promotional offers.
ජනපති පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අමතමින් කල ප්‍රකාශය මෙන්න - Siyatha 24Siyatha 24
News Line| Off Air
Generic placeholder image

Jan
3

ජනපති පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අමතමින් කල ප්‍රකාශය මෙන්න

849 Views


ජනපති පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අමතමින් කල ප්‍රකාශය මෙන්න

පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර අප සියලු දෙනාගේම වගකීම වන්නේ ජනතාවට සේවය කිරීම බවයි ජනපතිවරයා එහිදී සදහන් කලේ.

මම අවුරුදු විස්සක් හමුදාවේ සේවය කළා. වසර 10ක් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළා. රුහුණේ ගිරුවාපත්තුවේ මැදමුලන මූලාශ්‍රය කරගත් පරම්පර තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත්වූ මහජන නියෝජතයන් ලෙස කටයුතු කර තිබෙනවා.

මන්ත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය කථානයකවරයෙක්, කථානයකවරුයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂනායකවරයෙක්, ජනපතිවරු දෙදෙනෙක් පත්කර තිබෙනවා.කුරහන් පාට සාටකය අදින්නේ නැතිවුණත් මම නියෝජනය කරන්නේ එහි ගැඹුරු දර්ශනයයි. එම දර්ශනය මා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන්ව තිබෙනවා. එය සභාගත කරනවා. ජනතාව මට පැහැදිලි ජනවරමක් දුන්නා.

ජනතාව මා ගැන තැබූ විශ්වාසය කඩ නොකරන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට මමත් මගේ රජයත් කැපවෙනවා.ජනතාවට අවශ්‍ය වුණේ දේශපාලනයේ වෙනසක් කරන්නයි.

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ. මම ආරාධනා කරනවා අදාළ දේශපාලඥයින්ට මේ දේ තේරුම් ගන්න කියලා. ජාතිය ගොඩ නැගීමේ කර්තව්‍යයට එකතුවෙන්න.

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මගේ ධුරකාලය තුළ ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂනය කරනවා. ඕනෑම අයෙකුට කැමති ආගමක් අදහන්නට අවස්ථාව තිබෙනවා. මෙහි තර්කානුකූල වාද විවාද ඇතිවුණා. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැක ගැනීමට මන්ත්‍රීවරු උත්සාහ කළා.

නමුත් පසුකාලීනව ගෞරවය හින වී ගියා. මේ පාර්ලිමේන්තුව නැවතත් ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි. ගෞරවය දිනා ගැනීමේ වගකීම තිබෙන්නේ මහජන නියෝජිතයන්ටයි.

අද දේශපාලන ආර්ථික අර්බුදයක් තිබෙනවා. නිදහසින් පසු අපේ සංවර්ධනය ගැන තෘප්තිමත් වෙන්න බෑ. මහජන නියෝජතියන්ගේ මූලික වගකීම ජනතා සේවයයි. රටක් දියුණු කරන්නට නිවැරදි දැක්මක් අවශ්‍යයි.

සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩපිළිවෙක් වන අතර අපි පියවර රැසක් මේ වන වට ගෙන තිබෙනවා. ජාතික ආරක්ෂාවට ඉහළ වටිනාකමක් දෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් බාර දී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අතර මනා සබන්ධීකරණයක් ඇති කළා. අපේ මවුබිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, සොරකමින්, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගෙන් තොර සුරක්ෂිත රටක් බවට පත්කිරීමට කටයුතු කරනවා.

වැඩකළ හැකි වයසේ සිටින සෑම පුද්ගලයෙකුම ඵලදායි පුද්ගලයෙක් කිරීමට රජය පියවර ගත යුතුයි.

සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිලාභ සෑම ජන කොටසකටම බේදී යන ලෙස කටයුතු කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතා ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එන තුරු සිටිය යුතු නෑ.

බදු සහන වලින් යම් ප්‍රතිශතයක් ජනතාවට ලබා දිය යුතුයි. දුප්පත්කම තුරන් කිරිම අපේ රජයේ ප්‍රමුඛ අරමුණක්. ඉදිරි මාසය තුළ මේ රටේ ආදායම් අඩු පවුල් වල100000කට අපි රැකියා දෙනවා.

රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එක්ව අපි රැකියා වියුක්තියට විසඳුම් සෙවිය යුතුයි. අපේ සාරධර්ම හා සංස්කෘතින් අප හැමවිටම ආරම්භ කළ යුතුයි.

සෛවරී, නිදහස් , සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි.සෞභාග්‍ය යේ දැක්ම තුළින් අපි හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්.

දියුුණු වීමට උත්සාහ කරන සෑම අයෙකුටම සම අවස්ථා දෙනවා. දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කළ යුතුයි. රජයේ සේවකයන් අපගේ දැක්ම පිළිබඳව අවබෝධයක් ල බා ගත යුතුයි.

දූෂණය හා වංචාව තුරන් කිරීමට කටයුතු කළ යුතුයි. රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය ප්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමුකරනවා.

මීට දශක කිහිපයකට පෙර ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක් වුණා. ඒ අපේ රට සුවිශේෂී තැනක පිහිටා තිබීමයි. අදත් අපිට ඒ වාසයි ලබාගත හැකියි.

මහින්ද රාජපක්ෂ රජය ලංකාව දකුණු අසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට අරමුණ තිබුණා. ඒ ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යා යුතුයි.

ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු කළ යුතුයි. මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමත්, දුම්රිය සේවය ශක්තිමත් කිරිමත් අවශ්‍යතාවක්.

නාගරිකරණය රටකට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. නාගරික තදබදය අඩු කිරීමට පරිසර දූෂණය අඩු කිරිමට ප්‍රතිනාගරීකරණය සිදුකළ යුතුයි.

රට පුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම වැදගත්. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී විදුලි මිල වැදගත් සාධකයක්.

සාධාරණ මිලකට බලශක්තිය ලබාදීමට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන සැලසුම් වැදගත්.අපේ රටේ මැණික් හා ඛණිජ සම්පත් වලින් පෝසත් වුණාට අගය වැඩිකිරීම තවදුරටත් ප්‍රමාණවත් නෑ.

විවිධ නීතිරීති බලපත්‍ර හා තහංචි මගින් සාම්ප්‍රදායකි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සිමා පනවමින් බාධා ඇති කිරිමට ඉඩ දෙන්නේ නෑ.
අපනයනය කළ හැකි කෘෂි නිෂ්පාදන තිබියදී අපි මීට වඩා වැඩි අපනයන ආදායමක් ලබාගත යුතුයි.

කර්මාන්ත දියුණු කිරීම සඳහා තාක්ෂණය මුල්කරගත් නව ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමත් මූලික කාර්යයක්.

කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයන සම්පූර්ණයෙන්ම නතර කිරිමට උපදෙස් දී තිබෙනවා. බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සියලුම වරාය නවීකරණය කරනවා.

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී පරිසර ආරක්ෂණය ගැන සැලකිමත් වෙනවා.

රටක් වශයෙන් අපට ඇති වටිනාම සම්පත අපගේ අනාගත පරපුරයි. රටේ ආනාගත පරපුරේ කුසලතා හා නිපුණතා වර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි.

තරුණ පරපුරට උසස් හා තාක්ෂණික අධ්‍යාපනයට අවස්ථා ඇති කළ යුතුයි. ධාරිතාවන් කාර්යක්ෂමව ප්‍ර යෝජනයට ගැනීමෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය වැඩි කළ යුතුයි.

විශ්වවිද්‍යාල ඇතැම් පාඨමාලා වර්තමානයට ගැලපෙන්නේ නෑ. වෙළඳපොළ ඉලක්ක කරගෙන පාඨමාලා නිර්මාණය කළ යුතුයි.

ඩිප්ලෝමා පාඨමාලා ක්‍රමයෙන් උපාධිධාරීන් බිහිකරන පාඨමාලා කළ යුතුයි. හෙදියන් සඳහා ලබාදෙන ඩිප්ලෝමාව වසර හතරක උපාධියක් බවට පත්කරනවා.

උසස්පෙළ අසමත් හා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් සිසුන් වෙනුවෙන් කාර්මික අධ්‍යාපන අවශ්‍යතා ඇති කළ යුතුයි.

සෑම පාසලකම ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම දියුණු කිරීමට කටයුතු කරනවා. අලුත් රැකියා අවස්ථා සොයාදීම සඳහා විදෙස් තානාපති අංශ වෙත උපදෙස් දෙනවා.

අධ්‍යාපනය රටකට විදේශ විනිමය උපයාගත හැකි මාර්ගයක්. විදේශීය ශිෂ්‍යයින් ලංකාවට ආකර්ෂනය කර ගැනීමේ වැඩසටහනක් සකස් කළ යුතුයි.

විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණිය යුතුයි. ලෝක ආර්ථිකයේ බල කේන්ද්‍රය ආසියාවට පැමිණෙමින් තිබෙනවා.

දේශීය ව්‍යවසායකයන් ආසියානු නව වෙළඳපොළවල් සොයා යෑමට දිරිමත් කරනවා. අති නවීන තාක්ෂණයන් ලෝකය වෙනස් කරමින් තිබෙනවා.

තාක්ෂණය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. රටේ ආනාගත සංවර්ධනය සඳහා කුමානාකාරයේ අයෝජනද යන්න හැඳින ගැනීම වැදගත්.

තරුණ පරපුර නව තාක්ෂණයන් හඳුනා ගැනීමට කටයුතු කළ යුතුයි.තරුණ පරපුර තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රයට යොමුවිය යුතුයි.අපට පහසුවෙන්ම දියුණු කළ හැකි වන්නේ සංචාරක ක්ෂේත්‍රයයි.

සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් ගෙනෙන කර්මාන්තයක් බවට පත්කරනවා.ඉහළ තනතුරුවලට සුදුසුකම් ඇති අය පත්කරන බවට අපි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළා.

සුදුස්සන් පත්කිරීමට අපි කමිටුවක් පත්කළා.2004-2014 රට තුළ විශාල දියුණුවක් සිදුවුණා. දක්ෂ පරිපාලකයන් පත්කිරිම මගින් මේ දේ නැවතත් අපිට ඇතිකර ගත හැකිය.

19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ව්‍යවස්ථාව නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා.දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතුමයි.

වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ඇතිවිය යුතුයි.අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ප්‍රභල විධායකයක්, ව්‍යවස්ථා දායකයන් හා අධිකරණයක් ස්ථිපත කිරීම නව ව්‍යවස්ථාවකින් සිදුවිය යුතුයි.අපි සෑම රටක් සමගම කටයුතු කරනවා.

ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී කිසිම රටක් ඉදිරියේ නොනැමෙන පාලනයක් අපි ස්ථාපත කරනවා.ආර්ථික වැදගත් භූමි ප්‍රදේශවල හෝ සම්පත් අනසතු කරන්නේ නෑ. ජාතියක් ලෙස ක්‍රියා කිරීමෙන් අප හමුවේ ඇති සියලු අභියෝග ජයගත හැකියි.

මම මගේ රටට ආදරය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post